ප්‍රවීණ රංගන ශිල්පිනී උදුලා දාබරේ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පිනී උදුලා දාබරේ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඇය මිය යන විට 84 වන වියෙහි පසුවුණා.

“කැලෑ හඳ” චිත්‍රපටයේ චරිතයක් හරහා සිංහල සිනමාවට පිවිසි ඇය. වරද කාගෙද, දුප්පතාගේ දුක, නළඟන, සිගිරි කාශ්‍යප, සූරයන්ගෙත් සූරයා වැනි චිත්‍රපට ගණනාවක කැපී පෙනෙන චරිතයන් රඟ දැක්වූවා.2004 වසරේ දී තිරගත වූ “රන් දිය දහර” චිත්‍රපටය ඇය රංගනයෙන් දායකත්වය දැක්වූ අවසන් චිත්‍රපටය යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
7
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?