බදුල්ලට විශේෂ දුම්රිය දෙකක්

හෙට (27) සහ 29 යන දිනවල කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රිය දෙකක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

එම දුම්රිය දෙක කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7.30 ට බදුල්ල බලා ධාවනය කෙරෙන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.

මේ අතර මේ මස 28 හා 31 යන දිනවල ද පෙරවරු 7.45 ට බදුල්ල දුම්රිය ස්ථානයෙන් විශේෂ දුම්රිය දෙකක් කොළඹ දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙන බව සඳහන්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?