AFC Banner
Empty Ad
Empty Ad

හෙට සිට යළිත් වැසි තත්වයේ වැඩිවීමක්

හෙට දින සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උතුර, උතුරු මැද සහ නැගෙනහිර පලාත්වලටත් බස්නාහිර සහ සබරගමුව පළාත් වලට මෙන්ම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන්නේ මධ්‍යම කදුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවල, ඌව සහ උතුරු මැද පලාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පැයට කිලෝමිටර 40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
5
+1
2
+1
3
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?