තෙවරප්පෙරුම ජනපතිට දෙහි කපයි (VIDEO)

සිංහරාජ වනාන්තරයට අත තැබූ පුද්ගලයා ගෝල්ෆේස් එකට රැගෙන ගොස් දඬුවම් දිය බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා එක්සත් ටියුබ් නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියා.

එමෙන්ම බුර්කාව තහනම් කිරීමට තම අකමැත්ත පළ කරන බවද හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා විනීතව හැසිරීමේදී මුස්ලිම් කාන්තාවන් විශේෂයෙන් බුර්කාව වැනි ඇඳුම් ඔස්සේ තමන්ගේ ආරක්ෂාව තහවුරු කර ගන්නා බවද පැවසුවා මෙරට කිසිම මංකොල්ලයක් කිසිම අපරාධයක් බුර්කාව පැළඳ සිදුවී නොමැති බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා වැඩි දුරටත් පැවසුව.

‘Talk First’ Youtube නාලිකාව සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු නියෝජ්‍ය ඇමතිවරයා මේ බව කියා සිටියා

එමෙන්ම ජනාධිපතිවරයාට තම විරෝධය පළ කරන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මෙහිදී සඳහන් කර තිබුණා.

එම සම්පූර්ණ වීඩියෝව පහතින් නැරඹිය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14