දකුණු අප්‍රිකානුවන් සමඟ ටෙස්ට් තරගාවලියෙන් ඉෂාන් කිෂාන් ඉවතට

ඉන්දියාවේ කඩුලු රකින පිතිකරු ඉෂාන් කිෂාන් දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරඟාවලියෙන් ඉවත්ව ඇති බව වාර්තා වනවා.

පුද්ගලික හේතුවක් මත ඔහු මෙලෙස එම තරගාවලියෙන් ඉවත්ව ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉෂාන් කිෂාන් මෙලෙස සංචිතයෙන් ඉවත්ව යාමෙන් පසු එම ස්ථානය සඳහා එස්.කේ. භාරත් කැඳවීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය කටයුතු කර තිබෙනවා.

මේ වනවිට ටෙස්ට් තරග 05කට ක්‍රීඩා කර ඇති එස්.කේ.භාරත්ට අමතරව ඉන්දීය සංචිය තුළ කේ.එල් රාහුල් ද කඩුලු රකින්නෙකු ලෙස කටයුතු කරනවා.

ඒ, අනුව බොහෝ දුරට මෙම තරගාවලිය තුල රාහුල් කඩුල්ල පිටුපස වගකීම ඉටුකරනු ඇති බවයි බොහෝ දෙනෙකුගේ විශ්වාසය වී ඇත්තේ.

දකුණු අප්‍රිකාව සමඟ ටෙස්ට් තරගාවලිය මෙම මස 26 වැනිදා සෙන්චූරියන්හි දී ආරම්භවීමට නියමිතයි.

තරගාවලියට එක්වන ඉන්දීය සංචිතය,

රෝහිත් ෂර්මා (නායක), ශුබ්මන් ගිල්, යෂස්වි ජයිස්වාල්, විරාත් කෝලි, ශ්‍රෙයාස් අයියර්, රුතුරාජ් ගයික්වාඩ්, කේ.එල් රාහුල්, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, ෂර්දුල් තාකූර්, මොහොමඩ් සිරාජ්,මුකේෂ් කුමාර්, ජස්ප්‍රිත් බුම්රා, ප්‍රසිද් ක්‍රිෂ්ණා, එස්.කේ.භාරත්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23