ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ රැස්වීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයා ලෙස පත් කළ සනත් ජයසූරිය, නව ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර රැස්වීමක් පවත්වා තිබෙනවා.

ඊයේ (14) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී මෙම රැස්වීම පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

මෙම විශේෂ රැස්වීම සඳහා මහේල ජයවර්ධන ද එක්ව සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

පළමු පෙළ ක්‍රිකට් තරගාවලි පැවැත්වීමේ නව සැලසුම්, පාසල් ක්‍රිකට් සහ ක්‍රීඩා සමාජ තරගාවලි තුළ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිය රකුසා නිසා දින 5ක කාලයකදී 20 දෙනෙකුගේ දිවි අහිමි වෙලා..දැදුරු ඔයේ ඛේදවාචකය ගැන හෙළිදරව්වක්
02:24
Video thumbnail
බොරතෙල් ගැන චන්න ජයසුමනගෙන් ප්‍රබල හෙළිදරව්වක් - ඉන්ධන මිල තවත් ඉහළ යයිද ?
03:04
Video thumbnail
සීල් කරපු ගල් අඟුරු සමාගමේ සභාපති සීල් කඩලද රබර් සීල් එක තිබ්බේ..ජනාධිපති බේරගන්න යන්නේ මොකෙන්ද මේ ?
02:12
Video thumbnail
චන්දන කත්‍රිආරච්චි කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන ආ අයුරු..කොහොමද ගැම්මට බැහැලා යන හැටි
03:23
Video thumbnail
දැදුරු ඔයේ දිය නෑමට ගිය දෙදෙනෙකුට දිවි අහිමි වෙයි - තවත් හයදෙනෙකු අතුරුදහන්
00:43
Video thumbnail
"අනේ මට ඉවසන්න බෑ අම්මා..අනේ අම්මේ"දුම්රියට ගැ#නු පුද්ගලයා වේදනාවෙන් කෑගහයි
02:40
Video thumbnail
මිනිස්සු මර්දනය කරන්න එපා..පව් පව්..හිටපු පා.ම.චන්දන කත්‍රිආරච්චි රැගෙන යෑමේදී උණුසුම් තත්ත්වයක්
06:27
Video thumbnail
ගිනිකෙළිවලින් වන අනතුරු සැලකියයුතු මට්ටමින් අඩුවෙලා..ඒත් රිය අනතුරු අඩුවෙලා නෑ
03:31
Video thumbnail
රෝහලට ආ රෝගියෙක් වෛද්‍යවරියකට කළ කැත වැඩේ GMOA එක හෙළිකරයි
07:05
Video thumbnail
ඇඹිලිපිටිය වැවක දියේ ගිලී දෙන්නෙකුට ජීවිතය අහිමිවෙයි
01:10