spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ රැස්වීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයා ලෙස පත් කළ සනත් ජයසූරිය, නව ක්‍රිකට් තේරීම් කමිටුව සහ ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර රැස්වීමක් පවත්වා තිබෙනවා.

ඊයේ (14) පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී මෙම රැස්වීම පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

මෙම විශේෂ රැස්වීම සඳහා මහේල ජයවර්ධන ද එක්ව සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

පළමු පෙළ ක්‍රිකට් තරගාවලි පැවැත්වීමේ නව සැලසුම්, පාසල් ක්‍රිකට් සහ ක්‍රීඩා සමාජ තරගාවලි තුළ සිදුවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
2
+1
0
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?