බලශක්ති ඇමති විදුලිබල මණ්ඩලයේ පාලක මැදිරියට

පසුගිය සෙනසුරාදා සිදු වූ දීප ව්‍යාප්ත විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුව අනාවරණ කර ගැනීමට සහ සත්‍යාපනය කිරීමට පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ විදුලි විසන්ධි වීමට හේතුව සහ ඊට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා තමා සඳුදා ලංකා විදුලිබල මණ්ඩලයේ පාලක මැදිරියට ගිය බවයි.

එහිදී පද්ධති පාලන ඉංජිනේරුවන් සහ නිලධාරීන් විදුලිය විසන්ධි වීමට තුඩු දුන් සිදුවීම් සහ විදුලිය යථා තත්ත්වයට පත් කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

ඔහු ට්විටර් සටහන මගින් සඳහන් කළේ විදුලිය විසන්ධි වීමට නිශ්චිත හේතු නිශ්චය කර ගැනීමට සහ සත්‍යාපනය කිරීමට පරීක්ෂණ සිදු වෙමින් පවතින බවයි.

අනාගත අවහිරතා මඟහරවා ගැනීම සඳහා පද්ධති පාලනය සහ විමර්ශනවල නිර්දේශ ක්‍රියාත්මක කිරීමට විදුලි බල මණ්ඩලයේ කළමනාකාරිත්වයට උපදෙස් ලබා දුන් බව ද බලශක්ති අමාත්‍යවරයා සඳහන් කළා.

  1. MUN INNE JANATHAWA EKKA MARA WAYIRAYAKIN. MAY 9 ARAGALAYA SAHA JULY 9 PANNA DAMEEMA NISATH GEWAL WAHANA DEPOLA KUDU PATTAM UNA NISATH. MUN DANNAWA AYE CHANDEKIN ENNA BAHE WATH ENNE YANYHAMIN THAMATH WAHALLU RELAK INNA NISA UN NISA KIYALA. EJA NISA UPARIMAYEN JANATHAWAGEN ARREARS LESA PALI GANNAWA IMF WORLD BANK PITA DALA. KARANA ONA JADA PAHARA ALUGUTHTHERU WEDAK MA DANNE IMF PITA UDA. MUNWA PANNALA DANNA MINISSU KALIN WAGEMA SET WENAWA WAGE DHA DHA HEMIN HEMIN?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31