වසර දෙකකට පසු ඇන්ඩ්‍රේ රසල් යළිත් කොදෙව් සංචිතයට

2021 වසරේ පැවති පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියෙන් පසු ඇන්ඩ්‍රේ රසල් යළි බටහිර ඉන්දීය කොදෙව් සංචිතයට කැඳවා තිබෙනවා.

එංගලන්තය සමඟ ලබන සතියේ කැරිබියන්හි දී ආරම්භවීමට නියමිත තරග පහකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය වෙනුවෙන් ඔහු මෙලෙස කොදෙව් සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

35 හැවිරිදි රසල් පසුගිය මාසය පුරාවටම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටියේ අබුඩාබි T10 තරගාවලියට එක්වෙමින්.

එංගලනත්යට එරෙහි මෙම තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් කොදෙව්වන් විසින් නම්කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් පිළේ නායකත්වයේ රොව්මන් පවෙල් කටයුතු කරන අතර, ෂායි හෝප් උපනායකයා ලෙස නම්කර තිබෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් සංචිතය

රොව්මන් පවෙල් (නායක), ෂායි හෝප්, රොස්ටන් චේස්, මැතිව් ෆෝඩ්, ශිම්රන් හෙට්මයර්, ජේසන් හෝල්ඩර්, අකීල් හුසේන්, අල්සාරි ජෝශප්, බ්‍රැන්ඩන් කිං, කයිල් මේයර්ස්, ගුඩකේෂ් මෝටි, නිකලස් පූරන්, ඇන්ඩ්‍රේ රසල්, රොමාරියෝ ෂෙපර්ඩ්, ෂර්ෆාන්ර දර්ෆර්ඩ්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12