AFC Banner
Empty Ad
Empty Ad

හැටන් කොළඹ මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට සීමා වෙයි (ඡායාරූප)

පස් කන්දක් කඩා වැටීමෙන් ඇණ හිට තිබූ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමනය එක් මංතීරුවකට සීමා කරමින් විවෘත කර තිබෙනවා.

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු අද පස්වරුවේ සිට එක් මං තීරුවකට සිමා කර ඇති බවයි ගිනිගත්හේන පොලිසිය සඳහන් කළේ.

ගිනිගත්හේන දියගල ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රී 7.45ට පමණ ප්‍රධාන මාර්ගයට විශාල මාර ගසක් සමග පස් සහ ගල් පෙරලීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (08) දහවල් දක්වා සම්පුර්ණයෙන්ම ඇණ හිට තිබුණා.

මේ හේතුවෙන් එම මාර්ගයේ ධාවනය කරන සියළුම වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවීමටයි පොලිසිය පියවර ගෙන තිබුණේ.

ප්‍රධාන මාර්ගයට පෙරලී ඇති ගලක් පුපුරවා ඉවත් කිරීමට ද සිදුවන බැවින් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු එක් මංතිරුවකට සිමා කල බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිතට නරක සිතුවිල්ලක් ආපුවාම - ඒක එවලේම අමතක කරලා දාන්න
09:33
Video thumbnail
8වන අනුප්‍රාප්තික විධායක ජනපති කළ අවසාන කතාව සම්පූර්ණයෙන් අහන්න
10:55
Video thumbnail
නුගේගොඩ වේදිකාවෙන් බැස්ස අනුරව වටකරගනී - හිමිනමක් අනුරව වැළඳ ගනී#anurakumaradissanayake
03:49
Video thumbnail
බල පෙරළිය ඇරඹෙයි - TNA ප්‍රබලයෙක් රනිල්ගේ සහයට
10:08
Video thumbnail
ජෝතිෂ්‍යට අනුව දිනන්නේ රනිල් - බුද මහ දසාවේ - සිකුරු අන්තරේ
02:07
Video thumbnail
සජිත්ගේ අවසන් රැළියට මහ සෙනගක් #sajithpremadasa
04:31
Video thumbnail
සජිත්ගේ වේදිකාවට අවසාන මොහොතේ නැගපු නිදහස් පක්ෂයේ ප්‍රබලයා
03:09
Video thumbnail
"එයා වාද විවාධ වලට යන්නේ නෑ" - ටිල්වින් - සජිත් නැත්තට නැති කරයි
05:37
Video thumbnail
සජිත් - නාමල් හොරෙන් ගහපු සන්ධානය ගැන විශේෂ හෙළිදරව්වක්
05:14
Video thumbnail
AKD නුගේගොඩ දෙවනක් කළ අවසන් සුපිරි කතාව#anurakumaradissanayake #npp
05:48

?