Gmail ගිණුම් මිලියන ගණනක් මකා දැමීම Google මෙහෙයුම අද සිට

අක්‍රීයව පවතින Gmail ගිණුම් මකා දැමීම අද (01) සිට ආරම්භ කරන බව ගූගල් සමාගම පවසනවා.

ඒ, අනුව මිලියන ගණනක් පරිශීලකයින්ගේ ක්‍රියාකාරී නොවන Gmail ගිණුම් මකාදැමීම මෙහිදී සිදුවනු ඇති.

ගූගල් සමාගම පවසන ආකාරයට පසුගිය වසර දෙක තුළ භාවිත නොකරන ලද Gmail ගිණුම් සිය දත්ත පද්ධතියෙන් ඉවත් කිරීමට නියමිතයි.

මෙලෙස Gmail ගිණුම් මකා දැමීමට පෙර ඒවායේ හිමිකරුවන්ට දැනුම්දීම් කිහිපයක් යැවීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඒ, අනුව එලෙස අක්‍රීයව පවතින Gmail ගිණුම් යළි සක්‍රීය කර ගැනීමට ගූගල් සමාගම විසින් කාලයක් ලබාදීමට ද සැලසුම් කර ඇති බවයි එම සමාගම සඳහන් කළේ.

වංචාකරුවන්ගෙන් පරිශීලකයින්ගේ තොරතුරු ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙලෙස අක්‍රීයව පවතින Gmail ගිණුම් මකා දැමීමේ තීරණය ගූගල් සමාගම ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
0
+1
6
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09