ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සක තනතුරෙන් ක්‍රිස් ක්ලාක් ඉවත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සක (physiotherapist) ක්‍රිස් ක්ලාක් (Chris Clarke-Irons) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ක්ලාක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස ක්‍රිස් ක්ලාක් අයන්ස් මෙම වසරේ ජනවාරි මස 01 වැනි දින සිට පත් කරනු ලැබුවා.

මෙම පත් කිරීම වසර දෙකක් සඳහා ක්‍රියාත්මක වන පරිදියි සිදු කරනු ලැබුවේ.

නමුත් සිය ධුර කාලය අවසන් වීමට පෙර ක්ලාක් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රිස් ක්ලාක් යනු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ මෙන් ම එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ ද ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කළ අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18