ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සක තනතුරෙන් ක්‍රිස් ක්ලාක් ඉවත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සක (physiotherapist) ක්‍රිස් ක්ලාක් (Chris Clarke-Irons) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ ක්ලාක් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ක්‍රිකට් ආයතනය වෙත යොමු කර ඇති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස ක්‍රිස් ක්ලාක් අයන්ස් මෙම වසරේ ජනවාරි මස 01 වැනි දින සිට පත් කරනු ලැබුවා.

මෙම පත් කිරීම වසර දෙකක් සඳහා ක්‍රියාත්මක වන පරිදියි සිදු කරනු ලැබුවේ.

නමුත් සිය ධුර කාලය අවසන් වීමට පෙර ක්ලාක් ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවයි වාර්තා වන්නේ.

ක්‍රිස් ක්ලාක් යනු එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ මෙන් ම එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ ද ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කළ අයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රිමාන්ඩ් එකේ ඉදලා ඇවිත් චාමර ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - හොරට විභාග ලිව්වා කියලා තුටු පඬුරු දෙනවද ?
04:07
Video thumbnail
සුජීව ආණ්ඩුවට රිදෙන්නම දෙයි - තනිකරම හොරකමනේ වෙන්නේ..මෙන්න මූ මාස 3න් වැටිලා ඉන්නේ
14:48
Video thumbnail
ගැටඹේ නාහිමිට අවසන් ගෞරව දක්වන්න ආ ඇමති නලින්ද - Uncle කෙනෙක් නලින්දට කිව්ව දේ
02:09
Video thumbnail
විහාර මහා දේවි උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ නවතම තත්ත්වය - මිනිස්සු වටවෙලා බණ අහයි
01:00
Video thumbnail
අර්චුනා නිසා පාර්ලිමේන්තුවේ ලොකු ගාලගෝට්ටියක් - "මම කවදාවත් පුද්ගලික දේවල් ඇහුවේ නෑ ?"
09:27
Video thumbnail
කාවන්තිස්ස ඇතාගේ මරණය සොයන්න විපක්ෂය විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි
01:12
Video thumbnail
විදුලි කැ#පිල්ල සිදුවුණේ ආණ්ඩුවේ සම්පූර්ණ වරදින්..?මේ ආණ්ඩුවට බෑ කියලා අපි කිව්වා
05:13
Video thumbnail
රුමේෂ් තරංග නිසා සජිත් උදෙන්ම පැටලෙයි - ගෙවිය යුතු කෝටි 5ක මුදල ඇයි නොගෙවන්නේ ?
04:46
Video thumbnail
සොයිසාපුර වෙ# තැබීම දුටු සේවකයෙක් හෙළිකළ දේ - "මහත්තයට දුවාගන්න බැරිවුණා..දුවනකොට වැදුණා"
02:21
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.21
00:00