AFC Banner
Empty Ad
Empty Ad

පස්සර අනතුරෙන් මාපියන් අහිමි වූ ‘දරු තිදෙනාටම’ රැකවරණ දෙන්න වෛද්‍යවරයෙක් සුදානම්

පස්සර බස් රථ අනතුරින් සිය දෙමව්පියන් අහිමි වූ එකම පවුලේ දරුවන් තිදෙනෙකු පිළිබඳව ඊයේ (24) අප වෙබ් අඩවිය මගින් අප කරුණු අනාවරණය කළා.

එම දරුවන්ගේ අනාගත වගකීම් බාර ගැනීමට මේවනවිට වෛද්‍යවරයෙක් කැමැත්ත පළ කර තිබෙනවා.

ඒ,අම්පාරේ සේවය කරන වෛද්‍ය වජිර රාජපක්ෂ මහතායි.

මේ සම්බන්ධයෙන් ඔහු සඳහන් කළේ තමන් සහ බිරිඳගේ අදහසක් අනුව මෙම දරුවන්ගේ අනාගතය බාර ගැනීමට කැමැත්ත පළ කළ බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා

57186081 2370036163046727 4489065810228150272 n
Capture
https://youtu.be/9n6AYFslRTI

අපගේ පෙර අනාවරණය – පස්සර බස් අනතුරින් මවුපියන් අහිමි වූ දරු තිදෙනා අසරණයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
4
+1
30
+1
2
+1
0
+1
3
+1
88
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?