AFC Banner
Empty Ad
Empty Ad

ඉහල කොත්මලේ ජලාශයේ කාන්තා මළ සිරුරක්

ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබු නාඳුනන කාන්තා මළ සිරුරක් අද (25) තලවකැලේ පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා

පොලීසියට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මත සිරුර සොයාගෙන තිබෙන අතර තලවකැලේ සුමන විද්‍යාලයට ආසන්න ජලාශයේ තිබි මළ සිරුර හමු වුණ බවයි පොලිසිය සඳහන් කරන්නේ

ජලාශයේ පාවෙමින් තිබු සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සිරුර නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව තලවකැලේ පොලීසිය පවසනවා

162123344 298393798346683 6808028184248158789 o
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?