නයගරා ඇල්ලට ආසන්න මුරපොළක පිපිරුමක්

කැනඩා – අමෙරිකා දේශ සීමාවේ පිහිටා ඇති නයගරා දිය ඇල්ල ආසන්නයේ විශාල පිපිරුමක් සිදු ව තිබෙනවා.

මෙම පිපිරුම සිදු ව ඇත්තේ නයගරා දිය ඇල්ලට ගමන් ගන්නා රේන්බෝ පාලමේ කෙළවරක පිහිටි මුරපොළේ බවයි වාර්තා වන්නේ.

මෙම පිපිරුම හේතුවෙන් එක්සත් ජනපද – කැනඩා හරස් මාර්ග 04ක් වසා දමා තිබෙනවා.

නිව්යෝර්ක් ප්‍රාන්තයේ නයගරා ඇල්ලේ දෙරට යා කරන පාලමක් ලෙසයි රේන්බෝ පාලම හැඳින්වෙන්නේ.

එක්සත් ජනපදය පාර්ශ්වයේ තීරුවක මුරපොළක දී වාහනයක් පුපුරා යාමෙන් මෙම අනතුර සිදු ව තිබෙනවා.

ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කර ඇත්තේ මෙම වාහනය තුළ සිටි පුද්ගලයින් දෙදෙනකු ජීවිතක්ෂයට පත් ව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20