මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට මහ ගංවතුර තත්ත්වයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මේ අතර කොළඹ කුරුණෑගල 05 මාර්ගයේ ගමනාගමන බධා ඇතිවිය හැකි බැවින් විමසිලිමත්ව කටයුතු කරන ලෙස තවදුරටත් මහජනතාවට දැනුම් දෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
1
+1
1
+1