යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙක් ඇතුලු දෙදෙනෙක් ජීවිතක්ෂයට

ඒ 09 මාර්ගයේ වව්නියාව ශාන්තසොලේ හන්දිය ආසන්නයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පොලිස් නිලධාරියෙකු ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

වව්නියාව දෙස සිට යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කිරීමේදී ප්‍රති විරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටීමෙනුයි ඊයේ මෙම අනතුර සිදුවී ඇත්තේ.

අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරුවන් වව්නියාව රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගොස් ඇති පොලිස් නිලධාරියා වැලිඔය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්.

ඔහු අක්කරායන්කුලම් පොලිසියේ විශේෂ කාර්යාංශයට අනුයුක්තව සේවය කළ අයෙක්. අනෙක් පුද්ගලයා ශාන්තසෝලෙයි ප්‍රදේශයේම පදිංචි 63 හැවිරිදි අයෙක්.

පැවති වර්ෂා සහිත කාලගුණික තත්ත්වය හමුවේ යතුරුපැදිවල වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතුව බවටයි පොලිසිය සැක කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
6
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Rolls Royce ගෙනල්ලා ව්‍යාපාරිකයින්ට සුපිරි සැප දෙන්නේ
13:02
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:11
Video thumbnail
"මාලිමාව එලවමු" කියන ස්ටීකර් එක ගහන්නත් පැකිලෙන්නේ නෑ මහත්තයෝ..අපි හිතුවේ ජනපති සරදියල් කියලා
07:03
Video thumbnail
රිලා කරදරය ගැන හිනාවෙවී මිහින්තලේ හිමි කියයි..වන්දනාකරන අයට හ#නවා..ජපනෙක් ආවා බනිස් ගෙඩියකුත් අරගෙන
02:25
Video thumbnail
ඇඟලුම් කම්හලක ඇතිවූ ගින්නේ නවතම දර්ශන මෙන්න - දැඩි පරිශ්‍රමයක් දරා ගින්න නිවන අයුරු
01:21
Video thumbnail
ගාල්ලේ ඉදන් පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැ# එළොව ගිහින්
00:39
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න
01:01
Video thumbnail
පාපිසි ගන්න ආ පුද්ගල‍යා දුම්රියක ගැටී එළොව ගිහින් - "අදුරන්නේ කොහොමද ? මූණක් නෑනේ"
01:24
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12