ඇමති චමල් රාජපක්ෂ වහාම අත්අඩංගුවට ගන්නැයි කියයි..

වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා වහාම අත්අඩංගුවට ගත යුතු බව වෙනසක තාරුණ්‍ය සංවිධනය පවසයි.

එහි සංවිධායක ලහිරු වීරසේකර මහතා පවසන්නේ සිංහරාජය මැද වැවු දෙකක් හදන බව එලිපිට පැවසීම මත ඇමතිවරයා වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?