රාජගිරියේ දී මරු වැළඳගත් පොලිස් නිලධාරියාගේ දේහය නිවසට

රාජගිරියේදී සිදු වූ රිය අනතුරකින් ජීවිතක‍ෂයට පත් වූ උප පොලිස් පරීක‍ෂණ රංජිත් ප්‍රියංකර මහතාගේ දේහය ඊයේ (23) රාත්‍රියේ ගාල්ල, වලහංදූව ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන පැමිණියා.

එහිදී සහෝදර පොලිස් නිලධාරින්, ඥාතීන්, හිතුවතුන් ඇතුලූ ප්‍රදේශවාසින් දේහයට අවසන් ගෞරව පුද කළා. මියගිය උප පොලිස් පරීක‍ෂක රංජිත් ප්‍රියංකර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (25) දින පවුලේ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි.

රාජගිරිය, බණ්ඩාරනායකපුර මාර්ගය ආසන්නයේදී ඊයේ අලූයම 4.30ට පමණ සිදු වූ මෙම අනතුරෙන් උප පොලිස් පරීක‍ෂකවරයෙකු ඇතුළු දෙදෙනෙකු මරණයට පත් වුණා. අදාළ උප පොලිස් පරීක‍ෂකවරයා ඇතුලූ පොලිස් නිලධාරින් කණ්ඩායමක් කුඩා ලොරි රථයක් පරීක‍ෂා කරමින් සිටියදී වේගයෙන් පැමිණි වෑන් රථයක් එම ස්ථානයට කඩා වැදීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. අනතුරින් මරණයට පත් වුණේ ගාල්ල වලහංදූව බඳුන්ගොඩ ප්‍රදේශයේ පදිංචි රංජිත් ප්‍රියංකර නමැති 57 හැවිරිදි එක්දරු පියෙක්

පෙර පුවත – රාජගිරියේ රිය අනතුරක් – පොලිස් නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් මරුට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
7
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09