අවුරුදු 14ක දැරිය වසරක සිට කෙළෙසූ පියාගේ යාළුවා අත්අඩංගුවට

වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියක් වසරකට වැඩි කාලයක් විටින් විට දූෂණය කළ බව කියන පුද්ගලයෙක් ඊයේ (16) දින අත්අඩංගුවට ගත් බව නිකවැරටිය පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු රිදීබැදිඇල්ල, කිරිදිගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මොහු දූෂණයට ලක් වූ දැරියගේ පියාගේ මිතුරෙක් බව සඳහන්.

මෙම පුද්ගලයා, තම පියා නොමැති අවස්ථාවල දී නිවසට පැමිණ වසරකට වැඩි කාලයක සිට මෙලෙස තමන්ට ලිංගික අතවර කරන බව දැරිය පොලිසිය හමුවේ පවසා තිබෙනවා.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා නිකවැරටිය මූලික රෝහලට යොමුකර ඇති අතර, සැකකරු අද (17) දින නිකවැරටිය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
4
+1
3
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නීතිඥ අජිත් රෝහණ නීතිය ගැන කිව්ව සුපිරි කතාව..රථවාහන නීතිය විනාඩි 10කට නැවැත්තුවොත් මොනවා වෙයිද ?
03:48
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20