නුගේගොඩ බැංකුවකදී විදුලි සැර වැදී සිසුවෙකු මරුට

අවු.17 වයැසති බොරලැස්ගමුව, නිලම්මහර, ප්‍රදේශයේ පදිංචිව සිටි යසිරු කොළඹගේ නැමැති සිසුවා නුගේගොඩ, නාවල පෞද්ගලික බැංකු ගොඩනැගිල්ලක් තුළදී විදුලි සැර වැදීමෙන් පෙරේදා (22)දා ජීවිතක්ෂයට පත්ව ඇති බව මිරිහාන පොලිසිය පවසයි.

මෙම සිසුවා මහරගම ප්‍රදේශයේ විද්‍යාලයක ඉගෙනුම ලබන බවත්, අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල බලාපොරොත්තුව සිටි අයෙකු බවත් පොලීසිය පවසයි.

මෙම සිසුවාගේ පියා නාවල පෞද්ගලික බැංකු ගොඩනැගිල්ලක වායුසමීකරණ අලුත්වැඩියා කටයුත්තක නිරතව සිටියදී ඊට සහාය දැක්වූ සිසුවාට මෙම අනතුර වී ඇති බවත්, විදුලි සැර වැදීමත් සමගම කළුබෝවිල ශික්ෂණ රෝහලට දරුවා ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවත් පරික්ෂණවලදී අනාවරණය විය.මියගිය දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී සිදු කිරීමට නියමිතව තිබිණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
7
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෝබිලාගේ ආතල් ඉවරයි - ඉවරයි ඉවරයි
01:05
Video thumbnail
සංවර්ධන නිලධාරීන් සියලුදෙනා ගුරු විභාගය ලියන්න එකඟ වුණා..විපක්ෂය රට 70 - 77ට ගෙනියන්න යන්නේ
06:19
Video thumbnail
අම්මෝ කොහොමද සෙනඟ - නාමල්ගේ අතින් අල්ලන්න පොරකයි
02:06
Video thumbnail
නව විගණකාධිපතිවරයා තෝරා පත්කර ගනී.."කොහොමත් ජනපති දැම්ම කෙන තමයි පත් කරන්නේ.."
01:08
Video thumbnail
එළියට ආ නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
05:56
Video thumbnail
අපිට සතුටුයි..විධායක ජනපති හැටියට දුන්න පොරොන්දුවලට..මාරාන්තික උපවාසය තාවකාලිකව නවත්වයි
06:16
Video thumbnail
CIDයෙන් එළියට ආ නාමල්ව ජන ගඟක් වටකරගනී
03:49
Video thumbnail
මිහින්තලේ හිමි සහ සමන්තභද්‍ර හිමි කටුසෑය වන්දනා කිරීමට එයි..මිහින්තලේ ඝංඨාරය උමංදාවට ඇහෙනවා
11:33
Video thumbnail
අධිකරණ ඇමති ඉන්නේ ප්‍රේමදාස දීපු ගෙදරේ
10:21
Video thumbnail
ජය ඝෝෂා මැදින් ශිරන්ති එළියට ආ හැටි - ලක් අම්මට ජයවේවා
01:29


?