දීපවාලියෙන් හොඳට හම්බ කරගත් ලංගම ඩිපෝව

දීපවාලි උත්සව සමය තුළ දී මගී ප්‍රවාහන සේවා කටයුතුවලින් හැටන් ලංගම ඩිපෝවට රුපියල් ලක්ෂ 245ක
ආදායමක් ලබා ගැනීමට හැකිව තිබෙනවා.

මේ පිළිබඳ ව කරන ලද විමසිමක දීයි හැටන් ලංගම ඩිපෝවේ සහකාර කළමනාකාර පාලන එම්.මහනාම මේ බව සඳහන් කළේ.

මෙම මස 08 වන දින සිට 14 වන දින දක්වා සතියක කාලය තුළ දී හැටන් කොළඹ, හැටන් මහනුවර ප්‍රධාන මාර්ග ඇතුළු අනිකුත් වතු ආශ්‍රිත මාර්ගවල බස් රථ ධාවනයෙන් මෙම ආදායම ලබා ගැනීමට හැකි වූ
බවත් ලංගම හැටන් ඩිපෝව පැවසුවා.

මෙම ආදායම ලබා ගැනීමට තම ඩිපෝවේ රියදුරු කොන්දොස්තර ඇතුළු සමස්ත සේවක පිරිස ම දැඩි කැපවීමක් සිදු කළ බවත් එම සියලුම දෙනාගේ එකමුතුකම හා කැපවීම මත මෙවන් ආදායමක් මෙම ඩිපෝවට ලබා ගැනීමට හැකි වු බව ද ඔහු වැඩිදුරටත් පැවසූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, නාමල් හීන දැක්කට වැඩක් නෑ - 2029යේත් ජනාධිපති අනුරම තමයි
05:45
Video thumbnail
ආණ්ඩුව තමන්ට ඕන ඕන අයව අත්අඩංගුවට අරන් පිටිය සුද්ද කරගන්නයි හදන්නේ
04:31
Video thumbnail
මුළු නාවලපිටියම යට කළ මහා ජල කඳ
01:01
Video thumbnail
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ එකමුතුව ජනපති හමුවෙයි
01:10
Video thumbnail
මහර බන්ධනාගාර සිද්ධිය පිටිපස්සේ තුන්වැනි පාර්ශවයක්..?
08:48
Video thumbnail
සෞඛ්‍ය ඇමති සහ අධිකරණ ඇමති මල්වතු, අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකී 23 malwathu
00:51
Video thumbnail
වටවල දුම්රිය ස්ථානය විනාශ කළ පස් කන්ද
01:20
Video thumbnail
බෝතලයකුත් උස්සගෙන උසාවියට ආපු හරක් කටා
01:56
Video thumbnail
පස් කන්දක් කඩා වැටී කාන්තාවකට ජීවිතය අහිමි වෙයි - තවත් 3 අතුරුදන්
00:57
Video thumbnail
බය වෙන්න එපා, අපි ඔයාලව බේරගන්නවා - ගංවතුරෙන් ජීවිත ටික බේරාගත්ත කොල්ලෝ සෙට් එක
01:31