මෝර්නි මෝකල් පාකිස්ථාන වේග පන්දු පුහුණුකරු ධුරය හැරයයි

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ මෝර්නි මෝකල් එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඔහුගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට තවත් සති 06ක කාලයක් පවතින වාතාවරණයක මෝකල් මෙම තීරණය ගෙන ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ කෙටි නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කළේ පාකිස්තානය එක්දින ලෝක කුසලානයෙන් විධිමත් ලෙස ඉවත් වීමෙන් පසුව මෝකල් එම තනතුරින් ඉල්ලා අස් වූ බවයි.

මේ අතර එම තනතුර වෙනුවෙන් ආදේශකයක් නියම වේලාවේදී ප්‍රකාශයට පත් කරන බවයි පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කළේ.

මිකී ආතර් පාකිස්ථාන කණ්ඩායම් අධ්‍යක්ෂවරයා ලෙස නැවත පැමිණීමෙන් පසු සිදුකළ පුහුණු කාර්ය මණ්ඩලයේ ප්‍රතිසංවිධානයක කොටසක් ලෙස මෙම වසරේ ජුනි මාසයේ දී දකුණු අප්‍රිකානු ජාතික මෝර්නි මෝකල් වේග පන්දු පුහුණුකරු ලෙස පත් කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26