මධ්‍යම අධිවේගී මාර්ගය චීන සහායෙන් ගොඩයන හැටි අයවැයෙන් කියයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ චීනය සමග එක් ව ආරම්භ කරන බව ජනාධිපතිවරයා පවසනවා.

ඇයවැය ඉදිරිපත් කරමිනුයි ජනාධිපතිවරයා මේ බව පැවසුවේ.

හිඟුරක්ගොඩ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මූලික කටයුතු සඳහා ද ප්‍රවාහන සංවර්ධනය යටතේ රුපියල් බිලියන 02ක් වෙන් කෙරෙනු ඇති.

ඊට අමතර ව බස්නාහිර පළාතේ විදුලි බස් රථ 200ක් ධාවනය කිරීමේ ව්‍යාපෘතියක් ද ඇරඹීමට යෝජනාවක් ඉදිරිපත් වුණා.

මධ්‍යම අධිවේගී මාර්ගය කටුගස්තොට දක්වා ඉදිකිරීමට හැකියාව තිබේ දැයි සලකා බලන බවයි ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කරමින් පැවසුවේ.

පිටකොටුව, ගාල්ල, මාතර, අනුරාධපුර, යාපනය වැනි මහා නගර ආශ්‍රිත ව දුම්රිය ස්ථාන නගර ඉදිකිරීමට දෙස් – විදෙස් ආයෝජන කැඳවීමට යෝජනාවක් ද මෙහිදී ඉදිරිපත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
6
+1
0
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37