බලංගොඩ – හොරන්කඳුර ප්‍රදේශයේ නායයාමක්

බලංගොඩ – හොරන්කඳුර ප්‍රදේශයේ අද (12) පස්වරුවේ සිදු වූ නායයාමකින් නිවාස දෙකකට හානි සිදුව ඇති බව වාර්තා වනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඒ අවට ප්‍රදේශයේ ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 06ක ප්‍රදේශ කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන අද පස්වරුවේ නිකුත්කරනු ලැබුවා.

මහනුවර, බදුල්ල, රත්නපුර, මාතර, කෑගල්ල, කුරුණෑගල එම දිස්ත්‍රික්ක හයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?