කුමන්ත්‍රණයක් ගැන ප්‍රමෝද්‍යගේ හෙළිදරව්ව පාර්ලිමේන්තුවේත් අවධානයට

තරගය පරාජය පිටුපස කුමන්ත්‍රණයක් ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සිදුකළ අනාවරණය පිළිබඳව අද (10) පාර්ලිමේන්තුවේ දී අවධානයට ලක් වුණා.

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මේ බව අවධාරණය කර සිටියා.

එහිදී ඔහු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ මේ සම්බන්ධයෙන් තේරීම් කමිටුවේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරීත්වය කැඳවා සාකච්ඡාකරන ලෙසයි.

එම කුමන්ත්‍රණය පිළිබඳව දැනගැනීම රටේ පුරවැසියන්ට ලෙස සියලුදෙනාට වැදගත් බවයි නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා පවසා සිටියේ.

කණ්ඩායමෙන් පිටත සිදුවෙන කුමන්ත්‍රණයක් හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වී තරග පරාජයට පත්වීමට සිදුවූ බව තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද (10) සඳහන් කර සිටියා.

සභාපතිවරයා මෙම අනාවරණය සිදුකළේ ලෝක කුසලාන තරගාවලිය අවසන් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් පසු ගුවන්තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

  1. CRICKET GENA DANNA AYATA CRICKET BARA DENNA, PARIPALANAYA GENA DANNA AYATA PARIPALANAYA BARA DENNA, KALAMANAKARANAYA GENA DANNA AYATA EKA BARA DENNA, MUDHAL GENA DANNA AYAT BHANDAGARAYA BARA DENNA. MATCH DINANA HATI DANNA AYATA GAME PLANING BARA DENNA. ME OKKOMA SAMBANDHEEKARANYA KARANNA HODAMA MA DAKSHAMA AYATA



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18