SI ඇතුළු දෙදෙනෙකුට මරු කැදවූ රාජගිරියේ අනතුර

රාජගිරියේදී අද අලුයම සිදු වූ අනතුරකින් රථ වාහන පරීක්‍ෂාවේ යෙදී සිටි උප පොලිස් පරීක්‍ෂකවරයෙකු ඇතුළු දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා.

එම පොලිස් නිලධාරින් කුඩා ලොරි රථයක් පරීක්‍ෂා කරමින් සිටියදී වේගයෙන් පැමිණී වෑන් රථයක් කඩා වැදීමෙන් මෙම අනතුර සිදු වූ බවයි වාර්තාවන්නේ. රාජගිරිය බණ්ඩාරනායකපුර මාර්ගය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇත්තේ අද අලුයම 4.30ට පමණයි. සිද්ධියවන අවස්ථාවේදී රථ වාහන පරීක්‍ෂාවේ නිරතව සිටි පොලිස් නිලධරින් විසින් කුඩා ලොරි රථයක් පරික්‍ෂාවට ලක් කරමින් සිටි බවයි පොලිසිය පැවසුවේ. අනතුර සිදුකළ රියදුරා මෙන්ම අදාළ වෑන් රථයද පොලිස් භාරයට ගත් අතර, එහි හිමිකරු ද අද වැලිකඩ පොලිස් ස්ථානයට පැමිණ සිටියා.

මෙම අවාසනාවන්ත අනතුරින් මියගියේ ගාල්ල වලහංදූව බඳුන්ගොඩ ප්‍රදේශයේ පදිංචි රංජිත් ප්‍රියන්ත නමැති 52 හැවිරිදි එක්දරු පියෙක්. තම පුතුට අත්වූ මෙම අවාසනාවන්ත ඉරණම දැනගත් ඔහුගේ මව දැඩිලෙස කම්පාවට පත් වුණේ මේ ආකාරයෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?