කොළඹ සහ මහනුවර වායු දුෂණය ඉහළට

කොළඹ හා මහනුවර ආශ්‍රීතව පවතින වායුගෝලීය දුෂණය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කර ඇති නිර්දේශිත මට්ටම පවා ඉක්මවා ගොස් ඇති බව පරිසර අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශය සදහන් කලේ දෛනිකව කොළඹ නගරයට පැමිණෙන රථ වාහන වලින් නිකුත් වන දුම් මෙලෙස වායු දුෂණය ඉහළ යාමට බලපා ඇති බවයි.

මහනුවර නගරයට ද දෛනිකව පැමිණෙන රථ වාහන වලින් නිකුත් වන අධික දුමාරය වායු දුෂණයට ලක් වීමට බලපා ඇති අතර අවට පවතින භූගෝලීය පිහිටීම හේතුවෙන් ඉහළ වායු ගෝලයේ පවතින දුෂිත වායු පිටතට සංසරණය නොවීම ද මෙයට බලපා ඇති බව සදහන්.

මීට අමතරව ගාල්ල සහ කුරුණෑගල නගර ද ඉදිරියේදී වායු දුෂණයට ලක් විය හැකි බව ද පරිසර අමාත්‍යංශය සදහන් කලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16