ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් මතුව තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වේයන්ගොඩ සහ පල්ලෙවෙල අතර ප්‍රදේශයේ මෙම සංඥා දෝශය හටගෙන ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?