ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් මතුව තිබෙනවා.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වේයන්ගොඩ සහ පල්ලෙවෙල අතර ප්‍රදේශයේ මෙම සංඥා දෝශය හටගෙන ඇති බවයි.