හපුතලේ – වැලිමඩ මාර්ගයේ නායයෑමක් (ඡායාරූප)

හපුතලේ – වැලිමඩ මාර්ගයේ වල්ගහවෙල මංසන්ධිය ආසන්නයේ නායයෑමක් සිදුව ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

හපුතලේ පොලීසිය සඳහන් කළේ මෙම මාර්ගය භාවිතාකරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

ඒ, අනුව හපුතලේ සිට ⁣බොරලන්ද හා වැලිමඩ දක්වා ගමන් ගන්නා රථවාහන දියතලාව – කිරින්ද හරහා බොරලන්ද දෙසට ගමන් කළ හැකි අතර, වැලිමඩ සිට පැමිණෙන වාහන එම මාර්ගයේම දියතලාව දක්වා පැමිණිය හැකියි.

WhatsApp Image 2023 11 06 at 10.10.18 AM 1
WhatsApp Image 2023 11 06 at 10.10.18 AM
WhatsApp Image 2023 11 06 at 10.10.17 AM 1
WhatsApp Image 2023 11 06 at 10.10.17 AM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51