spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

හපුතලේ – වැලිමඩ මාර්ගයේ නායයෑමක් (ඡායාරූප)

හපුතලේ – වැලිමඩ මාර්ගයේ වල්ගහවෙල මංසන්ධිය ආසන්නයේ නායයෑමක් සිදුව ඇති බව වාර්තා වනවා.

මේ හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වුණේ.

හපුතලේ පොලීසිය සඳහන් කළේ මෙම මාර්ගය භාවිතාකරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

ඒ, අනුව හපුතලේ සිට ⁣බොරලන්ද හා වැලිමඩ දක්වා ගමන් ගන්නා රථවාහන දියතලාව – කිරින්ද හරහා බොරලන්ද දෙසට ගමන් කළ හැකි අතර, වැලිමඩ සිට පැමිණෙන වාහන එම මාර්ගයේම දියතලාව දක්වා පැමිණිය හැකියි.

WhatsApp Image 2023 11 06 at 10.10.18 AM 1
WhatsApp Image 2023 11 06 at 10.10.18 AM
WhatsApp Image 2023 11 06 at 10.10.17 AM 1
WhatsApp Image 2023 11 06 at 10.10.17 AM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?