AFC Banner
Empty Ad
Empty Ad

මාර්ගයකට ගසක් කඩා වැටී 3ක් රෝහලේ (ඡායාරූප සහ වීඩියෝ)

මහනුවර මහියංගණය ප්‍රධාන මාර්ගයේ වරාපිටිය ප්‍රදේශයේදී විශාල ගසක් මාර්ගයට කඩා වැටීමෙන් වාහන කිහිපයකට හානි සිදුවී පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

වරාපිටිය බණ්ඩාරනායක ජාතික පාසල ආසන්න්නයේ තිබූ විශාල මාර ගසක් අද පස්වරු 4.30ට පමණ කඩා වැටී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් වාහන තුනකට හා වෙළඳසැලකට අලාභ හානි සිදුවී ඇති අතර පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

තුවාල ලබා ඇත්තේ ගස කඩා වැටීමෙන් හානි වූ වෙළඳසල තුළ සිටි කාන්තාවක් ඇතුලු තුන් දෙනෙක්.

ගස කඩා වැටීමෙන් විදුලි රැහැන් පද්ධතියටද හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ එම ස්ථානයෙන් ගිය වෑන් රථයකට දැඩි හානි සිදුව ඇති අතර එහි ගමන් ගත් අඹුසැමි යුවළක් හා ඔවුන් ගේ වයස අවුරුදු තුනක් වන දරුවාට කිසිදු හානියක් සිදුව නැහැ.

වර්ෂාව සමඟ ඇති වූ අධික සුළඟ සමඟ කඩා වැටී තිබෙන ගස වට අඩි 20 ක් පමණ වන දැවැන්ත එකක් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

vlcsnap 2023 11 02 17h00m39s863
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
0
+1
3
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව ඇතුළට යවන්න ඕන හේතුව කියන ඩීනා
05:31
Video thumbnail
KASTHIRAMA | පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකා භාගේශ්වරී ගුණසේකර සහ ඩීනා රසාංජලී සහභාගිවන කස්තිරම
01:31:47
Video thumbnail
දිලිත්ගේ අපේක්ෂිකාව සහ රංජන්ගේ අපේක්ෂිකාව පැටලෙයි
07:14
Video thumbnail
ඩිෆෙන්ඩර් රථයක් අනතුරේ - මිනිස්සු කියන්නේ ලොහාන් රත්වත්තගේ කියලා
04:20
Video thumbnail
රංජන් තමයි හොරු අල්ලන වැඩ්ඩා
05:11
Video thumbnail
දිල්ෂාන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
02:56
Video thumbnail
පාකින් මාෆියාවට එරෙහිව හඬ නඟන කොමසාරිස්වරිය මාරු කරන්න ලෑස්තියි.මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්
05:53
Video thumbnail
ආරුගම්බේ සිදුවීම ගැන ඔබ නොහිතපු ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව මෙන්න
11:11
Video thumbnail
රනිල් ගෙදර ගියේ මාස 06කට සල්ලි ඉතුරු කරලා - වේලුකුමාර් කියයි
02:43
Video thumbnail
වසන්ත සමරසිංහ පොලිස් මාධ්‍ය ප්‍රකාශකද ? අජිත් පී.පෙරේරා අසයි
04:45

?