අයවැය සම්බන්ධයෙන් ලැබුණු කිසිඳු ඉල්ලීමක් ඉවත දමන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමති

ඉදිරි අයවැය සැකසීමේදී අයවැය සම්බන්ධයෙන් ලැබී ඇති කිසිඳු ඉල්ලීමක් ඉවත නොදමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දෙහිඕවිට ප්‍රදේශයේ ඊයේ (29) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එම ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමේ දී රට නැවතවරක් අගාධය කරා නොයන ආකාරයෙන්, අයිසිං තවරන ලද ආර්ථික ප්‍රතිපත්තියට නොයා ගැඹුරින් සිතාබලා කටයුතු කළයුතු බව ද, අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

  1. DOMESTIC SOLAR PANEL SYSTEMS WALA PRICE ADU KARA DENNA. EYA MATHA AYA KARANA TAXES, DUTIES, LVYS HAKI THARAM IWATH KARANNA. SOLAR COMPANY WALATA ASADHARANA AYUTHU LABHAYAK GATHA NOHAKI LESA MILA NIYAMA KARANNA. 1. RAJAYA SAHA CEB MATHA YAPEEMA AWAMA WENAWA 2. RAJAYE FUEL, UNIT MANUFACTURING COST ADU WENAWA. 3. CONSUPMTION ADU WENAWA 4. YEDAWUM WENUWEN RAJAYATA NAYA WENNA WENNE NAHE.7 9JANATHAWAGE JEEWANA BARA ADU WENAWA. 8. INFLATION ADU WENAWA. 9. JANATHAWATA AMATHARA WIDULIYA WIKINEEMEN ATHIREKA ADHAYAMAK LABENAA. 10. RAJYATA KISIDU WIYADAMAK NAHE, JANAHTHAWA SIYA MUDHAL WALIN AYOJANAYA KARANA NISA. 11. JANATHAWA BANKU WALIN NAYA GANNA NISA RAJAYATA WAKRA ADHAYAM WADIYEN LABENAWA 12. ANAGATHA WIDULU SELASUM ADU KALA HAKI WENAWA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56