AFC Banner
Empty Ad
Empty Ad

අයවැය සම්බන්ධයෙන් ලැබුණු කිසිඳු ඉල්ලීමක් ඉවත දමන්නේ නැහැ – මුදල් රාජ්‍ය ඇමති

ඉදිරි අයවැය සැකසීමේදී අයවැය සම්බන්ධයෙන් ලැබී ඇති කිසිඳු ඉල්ලීමක් ඉවත නොදමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය සහ වැවිලි ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

දෙහිඕවිට ප්‍රදේශයේ ඊයේ (29) පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එම ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමේ දී රට නැවතවරක් අගාධය කරා නොයන ආකාරයෙන්, අයිසිං තවරන ලද ආර්ථික ප්‍රතිපත්තියට නොයා ගැඹුරින් සිතාබලා කටයුතු කළයුතු බව ද, අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?