AFC Banner
Empty Ad
Empty Ad

ඇමතිතුමා අර ඈතින් පේන කෙහෙල් වගාව ඔබතුමාට කලින් පෙනුනේ නෑනේ. ඒවා අලි හිටපු මහා කැලේ (වීඩියෝ)

වනාන්තර හා වෘක්ෂලතා පිළිබද ජාත්‍යාන්තර දිනයේ ජාතික සැමරුම් උත්සවය ඊයේ (21) හම්බන්තොට – පහළ අන්දරවැව වැව්තාවුල්ලේදී පැවැත්වුණා.

මෙම උත්සවයේදී එම ප්‍රදේශයේ කැලෑ කපා ඇතිබවට වන චෝදනා සාවද්‍ය බවට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සිදුකල ප්‍රකාශයකින් අනතුරුව පහළ අන්දරවැව පන්තාරාම මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කළුතර පඤ්ඤාතිස්ස හිමියන් ඊට විරෝධය පලකරමින් අදහස් පලකළා.

ඊට අදාල දර්ශන පහතින්,

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?