ඇමතිතුමා අර ඈතින් පේන කෙහෙල් වගාව ඔබතුමාට කලින් පෙනුනේ නෑනේ. ඒවා අලි හිටපු මහා කැලේ (වීඩියෝ)

වනාන්තර හා වෘක්ෂලතා පිළිබද ජාත්‍යාන්තර දිනයේ ජාතික සැමරුම් උත්සවය ඊයේ (21) හම්බන්තොට – පහළ අන්දරවැව වැව්තාවුල්ලේදී පැවැත්වුණා.

මෙම උත්සවයේදී එම ප්‍රදේශයේ කැලෑ කපා ඇතිබවට වන චෝදනා සාවද්‍ය බවට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සිදුකල ප්‍රකාශයකින් අනතුරුව පහළ අන්දරවැව පන්තාරාම මහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය කළුතර පඤ්ඤාතිස්ස හිමියන් ඊට විරෝධය පලකරමින් අදහස් පලකළා.

ඊට අදාල දර්ශන පහතින්,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32