බිමට වැටුණු ගිනිඅවිය යළි ගන්න හදද්දි පත්තු වුණ වෙඩිල්ල කළ විපාකය

හලාවත පොලිස් ස්ථානය තුළ දී රිවෝල්වරයක් ක්‍රියාත්මක වීමෙන් තුවාල ලබා ඇති ආධුනික පොලිස් කොස්තාපල්වරයෙක් ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ; 26 වැනිදා සවස 7.00 ට පමණ මෙම අනතුර සිදු වී ඇති බවයි.

තුවාල ලබා ඇත්තේ ආධුනික පොලිස් කොස්තාපල් (101657) නන්දසේන නම් කොස්තාපල්වරයෙක්.

රාජකාරි අවසන් කළ පොලිස් කොස්තාපල්වරයා තමන් සතුව තිබූ ගිනි අවිය පොලීසියේ අවි ගබඩාවට බාර දීමට යන අවස්ථාවේ එය බිමට වැටී තිබෙනවා.

බිමට වැටුණු ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ඒ ආසන්නයේ සිටි නිලධාරියෙකුට වෙඩි වැදී ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇතැයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් හලාවත සහකාර පොලිස් අධිකාරීවරයා විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:25
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:21
Video thumbnail
දෙමව්පියන්ගේ දෑසට කඳුළු නොගෙන්වන විදිහට තමන්ගේ රාජකාරිය ඉටුකරන්න
01:58
Video thumbnail
ආණ්ඩුව අත්සන් කරපු ගිවිසුම්වලින් වහාම අයින්වෙන්න
05:24
Video thumbnail
අපරාධවලට සම්බන්ධ නිලධාරීන්ව පොලිසියේ තියාගන්නේ නෑ
03:13