AFC Banner
Empty Ad
Empty Ad

කොටුව අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළි රිමාන්ඩ්

ව්‍යාජ ලේඛන නිර්මාණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඇතුලු සැකකරුවන් දෙදෙනා ලබන නොවැම්බර් මස 8 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනුයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.

විදෙස් ගමන් තහනමකට ලක්ව සිටි සැකකරුවකුට රටින් පිටවීම සඳහා ආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ ලිපිලේඛන සැකසීම හා තවත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් මෙම රෙජිස්ට්‍රාර්වරිය පසුගිය 13 වනදා අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?