ජනප්‍රිය ගායක ශිල්පී රුවන් හෙට්ටිආරච්චිගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ඔහුගේ ආදරණිය බිරිඳ ෂෙරිල් ඩෙකර් මුහුණු පොතට ආදරණිය සුබ පැතුමක් එක් කර තිබෙනවා.
“ආදරයෙන් ඉන්න, සතුටින් සුවෙන් ඉන්න” ඇය ඔහුට ප්‍රර්ථනා කර තිබෙනවා. ඒ වගේම ඔහුගේ සාර්ථකත්වයටද දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙන්න ඇය සුබ පතා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
+1
+1