ගායන ශිල්පී රුවන් හෙට්ටිඅරච්චිගේ උපන්දිනයට සුරූපී බිරිඳ එක් කළ සුබ පැතුම

ජනප්‍රිය ගායක ශිල්පී රුවන් හෙට්ටිආරච්චිගේ  උපන් දිනය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් ඔහුගේ ආදරණිය බිරිඳ ෂෙරිල් ඩෙකර් මුහුණු පොතට ආදරණිය සුබ පැතුමක් එක් කර තිබෙනවා.

“ආදරයෙන් ඉන්න, සතුටින් සුවෙන් ඉන්න” ඇය ඔහුට ප්‍රර්ථනා කර තිබෙනවා. ඒ වගේම ඔහුගේ සාර්ථකත්වයටද දෙවියන්ගේ ආශීර්වාදය ලැබෙන්න ඇය සුබ පතා තිබෙනවා.

160884506 4021277864591492 3358244396957898364 n
හෙට්ටිඅරච්චි
159909420 1527401097463169 6352430437587306291 o


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46
Video thumbnail
විරුදුවෙන් රටක් නැලවූ දයා නෙල්ලම්පිටිය.. ඔබට සුබ ගමන්
00:54
Video thumbnail
පාතාල අපරාධවලට දරුවන්ව ගොදුරක් වෙන්න දෙන්නේ නෑ
02:01
Video thumbnail
ආදරණීයයන් හඬවමින් අවසන් ගමන් ගිය පුංචි පුතාලා
00:32
Video thumbnail
බෝ#බ ප්‍ර#හාරයෙන් ජීවිතය අහිමි වුණු ගිය පුංචි පුතාලා වෙනුවෙන් මුළු ගමම එයි
01:33
Video thumbnail
අර්චුනාව සිංහයා කරලා මහින්දව බ#ලු කෙරුවා
02:06