‘සුරකිමු ගංඟා’ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

“සුරකිමු ගංඟා” ජාතික පාරිසරික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ආරම්භ වුණා. ඒ කතරගම මැණික් නදිය අසලදියි.

ශ්‍රී ලංකාවේ පිහිටි ගංඟා ද්‍රෝණි 103 ම පුනරුත්ථාපනය කර ආරක්ෂා කිරීම මෙම වැඩසටහනේ අරමුණ වනවා. අදට යෙදී ඇති ලෝක ජල දිනයට සමගාමීව ආණ්ඩුකාරවරුන්ගේ ප්‍රධානත්වයෙන් සියලු පළාත්වල ගංඟා සංරක්ෂණ කටයුතුද ඊට සමගාමීව ආරම්භ කෙරෙනවා.

  1. සුරකිමු කිව්වෙ වටේ තියෙන ගස් ටික කපල පොඩ්ඩක් එලි පෙහෙලි කරල දාන එක වෙන්න ඇති මම හිතේ…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21