Indian Premier League

හයිලෙවල් බ්ලොක් වෙයි

කොළඹ – හයිලෙවල් මාර්ගය අවහිර වී තිබෙනවා.

ඒ විරෝධතාවක් හේතුවෙන්.

මෙලෙස අවහිර වී ඇත්තේ හයිලෙවල් මාර්ගයේ 138 බස් මාර්ගයේ මහරගම සහ පන්නිපිටිය අතර කොටසයි.

මෙම විරෝධතාව හේතුවෙන් රථ වාහන ගමනාගමනයට දැඩි ලෙස බාධා එල්ල වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?