හයිලෙවල් බ්ලොක් වෙයි

කොළඹ – හයිලෙවල් මාර්ගය අවහිර වී තිබෙනවා.

ඒ විරෝධතාවක් හේතුවෙන්.

මෙලෙස අවහිර වී ඇත්තේ හයිලෙවල් මාර්ගයේ 138 බස් මාර්ගයේ මහරගම සහ පන්නිපිටිය අතර කොටසයි.

මෙම විරෝධතාව හේතුවෙන් රථ වාහන ගමනාගමනයට දැඩි ලෙස බාධා එල්ල වී තිබෙනවා.