වත්මන් රග්බි ලෝක ශූරයෝ අවසන් මහා සටනට (ඡායාරූප)

අඛණ්ඩව දෙවැනි වරටත් රග්බි ලෝක කුසලානයක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගන්නට වත්මන් ලෝක ශූර දකුණු අප්‍රිකානු කණ්ඩායමට (ස්ප්‍රින්බොක්ස්) හැකියාව ලැබුණා.

ඒ, දෙවන අවසන් පූර්ව තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ එංගලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින්.

ප්‍රංශයේ සැන්ට් ඩැනිස් හි, ස්ටෙඩි ඩී ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 16ට 15ක් ලෙසටයි.

ඒ, අනුව 2023 රග්බි ලෝක කුසලානයක අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම තවත් සතියකින් එනම් ලබන්ම 29 වනදා ප්‍රබල නවසීලන්තය සමඟ තරග බිමට පිවිසීමට නියමිතයි.

මේ අතර ලෝක කුසලාන තරගවලියේ තුන් වැනි ස්ථානය වෙනුවෙන්වන සටන ලබන 28 වනදා එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවැත්වෙන්නේ ප්‍රංශයේ සැන්ට් ඩැනිස් හි, ස්ටෙඩි ඩී ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේ දීයි.

AFP102264644 1697948222
skynews south africa england 6330575
methode times prod web bin ada49626 7054 11ee a298 af8c5b66cc1d
south africas eben etzebeth back 852591007
8 2
2023 south africas rg snyman 853980072
2680
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00
Video thumbnail
"ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේමයි මේකට වෙන්නෙත්"වැඩ දන්නවනම් මෙහෙම ඇ#ගන්නේ නෑනේ..
08:33


?