වත්මන් රග්බි ලෝක ශූරයෝ අවසන් මහා සටනට (ඡායාරූප)

අඛණ්ඩව දෙවැනි වරටත් රග්බි ලෝක කුසලානයක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබාගන්නට වත්මන් ලෝක ශූර දකුණු අප්‍රිකානු කණ්ඩායමට (ස්ප්‍රින්බොක්ස්) හැකියාව ලැබුණා.

ඒ, දෙවන අවසන් පූර්ව තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ එංගලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින්.

ප්‍රංශයේ සැන්ට් ඩැනිස් හි, ස්ටෙඩි ඩී ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ ලකුණු සටහන දැක්වුණේ ලකුණු 16ට 15ක් ලෙසටයි.

ඒ, අනුව 2023 රග්බි ලෝක කුසලානයක අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම තවත් සතියකින් එනම් ලබන්ම 29 වනදා ප්‍රබල නවසීලන්තය සමඟ තරග බිමට පිවිසීමට නියමිතයි.

මේ අතර ලෝක කුසලාන තරගවලියේ තුන් වැනි ස්ථානය වෙනුවෙන්වන සටන ලබන 28 වනදා එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවැත්වෙන්නේ ප්‍රංශයේ සැන්ට් ඩැනිස් හි, ස්ටෙඩි ඩී ෆ්‍රාන්ස් ක්‍රීඩාංගණයේ දීයි.

AFP102264644 1697948222
skynews south africa england 6330575
methode times prod web bin ada49626 7054 11ee a298 af8c5b66cc1d
south africas eben etzebeth back 852591007
8 2
2023 south africas rg snyman 853980072
2680
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වියට්නාම් ජනාධිපති කතාකරද්දී හිටපු ජනාධිපති ගැලරියේ
06:10
Video thumbnail
කපිලගේ ම#ණය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
03:13
Video thumbnail
ආණ්ඩුවේ තක්කඩිකමට ඉඩ දෙන්න එපා - භාණ්ඩාගාරයේ තියෙන්නේ අනුරගේ සල්ලි නෙමෙයි
04:36
Video thumbnail
අල්ලස් කොමිසමේ නිලධාරින්ට විශ්වයෙන් පණිවිඩ එනවද ?..කපිල ගැන ගම්මන්පිල කරපු හෙළිදරව්ව
02:00
Video thumbnail
අනුර පචේ මේ අහපන් - හොරා කෑවා තවත් මදිද
02:41
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ දේහය අධිකරණ වෛද්‍ය නිලධාරි හමුවට ගෙන ගිය හැටි
01:53
Video thumbnail
කපිලගේ මරණය ගැන අපිටත් කම්පනයක් තියෙනවා
09:55
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ දිවුරුම් ප්‍රකාශයෙන් රහස් රැසක් හෙළිවෙයි..?
08:32
Video thumbnail
මාලිමා පාක්ෂිකයෙක්ගේ නමක් ගහපු නිසා මහරගම න.සභාව යුද පිටියක් වෙයි..ඇයි ලයිට් OFF කරන්නේ..හූ හූ
14:19
Video thumbnail
මට මේ රටේ ඉන්න බයයි - මාව ඉවර කරන්න හදනවා
01:43