වාහන ආනයනය කරන තෙක් බලාගෙන ඉන්න අයට පණිවුඩයක්

පෞද්ගලික වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම ඉවත් කිරීම නුදුරු අනාගතයේදී සිදුවනු ඇතැයි සිතිය නොහැකි බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් තවදුරටත් මෙලෙස ආනයනය සීමා කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් පෞද්ගලික වාහන සඳහා ඇති ආනයන සීමා හැර අනෙකුත් සියලුම ආනයන සීමා ඉවත් කර ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.

රජයේ තක්සේරුව සහ විශේෂඥ මතය අනුව දේශීය වෙළෙඳපොළේ ප්‍රමාණවත් වාහන ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වාහනවලට පවතින ඉල්ලුම, ඉන්ධන සහ වාහන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය අනුව බලධාරීන් තීරණයක් ගන්නා බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

වත්මන් සමාලෝචනයට අනුව පෞද්ගලික වාහන ආනයන තහනම ඉවත් නොකරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියාසිටියේ.

  1. රංජිත් සියබලාපිටියට කියන්න තියෙන්නේ . ඇයි බල්ලො තොපිට විතරයි ද සුපිරි වාහන පිනට ගෙන්නගෙන පාවිච්චි කරන්න පුලුවන්. දුප්පත් අහිංසක ම්නිස්සුන්ට වාහන කියන්නෙ හැමදාමත් හීනයක්ම විතරයි . තොපි මහ පව්කාර කාලකන්නි . ඔයිට වඩා හොඳයි 225 දෙනාම පාරට බැහැලා හිගාකාපියව්. නෙද්දකිං

  2. තොපි හැමදාමත් කලේ තොපිට ඕනෙ විදියට නීනීතිරීති වෙනස්කරගෙන තොපේ පවුල් පිටින් සැප වින්දින එක තමයි. අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ චන්දෙන් පත්වෙලා ඒ අහිංසක ම්නිස්සුන්ට ම කෙලින එක තොපි 225 ම පුරුද්දනෙ නේද ?ආසාවට අලුත් වාහනයක් ගෙනත් පදින්න දීපියව් මිනිස්සුන්ට.

  3. Politicians ලගෙ වැඩ කරගෙන තියෙන්නෙ. රටේ මහජමහජනතාවට තමා හීන සැබෑ කරගන්න දෙන්නේ නැත්තේ

  4. Topita ona ewa vitarak gennaganna වැඩපිළිවෙළක් vitarak daganilla.mokada rate tiyana tatwet ekka wahanayak lankawen ganna ba.vahana vitarak newei kisima deyak ganna ba pake tax nisa.anit ratawal vala balapiyaw gihin tax gahanna kohomada kiyala.topi දේශපාලනය karanna topi hambakaran kala bila vahana aran luxury jivita gewanna vitarai .hitala balapan lankawe කොච්චර minissu ganu පිටරට gihin salli hoyanawada kiyla.e tana lankawe hadapiyau.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56