විදුලි බිල ඉහළ යාම ගැන හිටපු ජනපති මහින්දගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

විදුලි බිල යළිත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඉදිරියේදී පක්ෂ නායකයන් සමග සාකච්ඡා කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් ජනතාවගෙන් චෝදනා රැසක් එල්ලවන බවයි.

විදුලි බිල හේතුවෙන් ජනතාව විශාල අසීරුතාවකට පත්ව ඇති අතර තමා ගමන් කරන සෑම ස්ථානයකදීම ඔවුන් එම අපහසුතා පිළිබඳ ප්‍රකාශ කරන බවයි හිටපු ජනාධිපතිවරයා කියාසිටියේ.

කොලොන්න ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

මෙහිදී මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය සම්බන්ධයෙන් ද මහින්ද රාජපක්ෂගෙන් විමසීමක් කළා.

ඊට පිළිතුරු දෙමින් ඔහු කියාසිටියේ පක්ෂයේ තරුණයන් රැසක් සිටින අතර ඉන් එක් අයෙක් මතුවනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25
Video thumbnail
ගින්නෙන් වැඩිහිටියන් බේරගද්දි කාකි නිල ඇඳුමෙන් එළියට ආ සොඳුරු මනුස්සකම..Respect..!
01:07
Video thumbnail
ජනතාවගේ සිතුම් පැතුම් එක බැංකුවකින්වත් වෙන්නේ නෑ - කිසිම බැංකුවක පරිපාලනයක් නෑ
03:40
Video thumbnail
අනුර කුමාර අස්වෙන්න ඕනි..ලැජ්ජයි..හර්ෂදගේ ගෙදරටම ගෙනියපු එකෙන් පේනවා විශාල හොරකමක් කියලා
02:55
Video thumbnail
තවමත් දැවෙන වැඩිහිටි නිවාසයට ආරක්ෂක අංශත් කැඳවයි..මෙන්න නවතම දර්ශන
01:05
Video thumbnail
අනතුරෙන් එළොව ගිය රණවිරුවා සහ ඔහුගේ බිරිඳගේ අවසන් කටයුතු සෝසුසුම් මැද සිදුවූ හැටි
04:41
Video thumbnail
"දෙන්නෙක් ඇතුළේ..වහලේ ගිනිගන්නවා.." වැඩිහිටි නිවාසයක ඇතිවූ ගින්නේ නොදුටු දසුන් පෙළක්..
04:49
Video thumbnail
මිල්ලනිය වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන් ගිනිබත් වෙයි..11ස් දෙනෙක් අතුරුදන් - 44ක් මුදා ගනී
01:54
Video thumbnail
ඔයාලට ඩීසල් ලීටරයක් ගන්න වෙන්නේ රු. 750ට ? - මේ ටැක්ස් එක තමයි අඩු කරලා තියෙන්නේ
03:08
Video thumbnail
වැඩිපුර තෙල් වැය වෙන්න හේතුව බාල ගල් අඟුරු නෙවෙයි..Night Peak එක ගන්න ඩීසල් පුච්චන්න වුණා
03:23