ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුගේ පුත්‍රයෙකුගෙන් ගුටි වැස්සක්

ප්‍රාදේශීය සභාවක හිටපු සභාපතිවරයෙකුගේ පුත්‍රයෙකු සහ ඔහුගේ සහචරයින් පිරිසක් විසින් බස් රථයක රියදුරුට සහ කොන්දස්තරවරයාටත්, එහි ගමන් කරමින් සිටි මගීන් කිහිපදෙනෙකුටත් පහරදීමේ පුවතක් වාර්තා වී තිබෙනවා.

මෙම පහරදීම අද දහවල් සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.

පහරදීමට හේතුව පෞද්ගලික බස් රථ වර්ජනයක දී සිදු වූ බහින්බස්වීමක් බවත් හෙළි ව තිබෙනවා.

අද දිනයේ දී බදුල්ල පෞද්ගලික බස් රථ රියදුරන් වැඩ වර්ජනයක් පවත්වා ඇති අතර, උද්ඝෝෂකයින් පිරිසක් විසින් එක් බස් රථයක් කොළඹ බලා ධාවනය කරවීමට සූදානම් වීමේ දියි මෙම ගැටුම හටගෙන ඇත්තේ.

මෙම පහරදීම හපුතලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකුගේ පුත්‍රයෙකු විසින් සිදු කරනු ලැබ ඇති බවත් හෙළි වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18